Posts

Showing posts with the label Health

දූරියන් කන්න කළින් මේ ගැනත් මොහොතක් සිතන්න

Image
ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේ‚ක වූ සුවද හේතුවෙන් දූරියන් ,පළතුරු ලොවේ රජු, ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේ‚ක පළතුරක් වන දූරියන් මේ වන විට බටහිර රට වලත් ප්‍රචලිතව ඇත. මෙම පළතුරෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති ආවේ‚ක සුවදයි. මෙම සුවද ඇතැමෙකුට ඉතාමත් අප්‍රිය ජනක වන අතර සමහරුන් ඉතාමත් ප්‍රිය කරයි. කොහොම වුනත් දූරියන් කන අය නම් කියන්නේ මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුර බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරියන් ප්‍රබේධය ‘‘කසුන්‘‘ ලෙස නම් කර තිඛෙනවා. දූරියන් වල ඇති ආවේ‚ක සුවද ඇතැම් අයට ඉතාම අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා උමං මාර්ග වලට මෙම පළතුර රැගෙන ඒම පවා තහනම් කර ඇත. 01. සාමාන්‍යයෙන් අඩියක් පමණ දිග අඟල් 6ක් පමණ පළල වන මෙම පළතුර වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ දකුණු හා ගි‚කොන දිග ආසියානු රටවලයි. 02. ඉතාමත් ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ. 03. දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඞ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වේ. 04. සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් වන දූරියන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ට...

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න

Image
ලිංගික අප්‍රාණිකත්වය යනු ලිංගික කාර්යයන් සදහා ලිංගික අවයවය ප්‍රමාණවත් ලෙස ප්‍රාණවත් කරගැනීමට ඇති නොහැකියාවයි. වයසක පුද්ගලයින් අතර මෙම තත්වය පොදුවේ දැකගන්නට පුළුවන් නමුත් තරුණ අවධියේ මෙවැනි තත්වයක් පැවතීම  නම් අසාමාන්‍ය තත්වයක් බව හොදින් මතක තබා ගන්න. වාසනාවකට මෙම තත්වය සදහා සාර්ථකවූ ප්‍රතිකාරයන් ලබාගන්නට හැකියාව තිඛෙනවා. නමුත් එම තත්වය ඇතිවීම සදහා හේතුවී තිඛෙන සාධකයන් හොයාගැනීටනම්  වැඩි කාලයක් ගත වෙනවා .  පහතින් ඔබට දැනගන්නට  පුළුවන් ඒ සදහා හේතුවෙන එහෙත් වැඩි දෙනෙක් නොදැන සිටින හේතුන් කිහිපයක් පිලිබදව. දියවැඩියාව දියවැඩියාව නොමැති පිරිමින් හා සසදා බලනවිට දියවැඩියා රෝගීතත්වය පවතින පිරිමින්ට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමේ අවධානම දෙගුණයකින් හා තුන්ගුනයකින්ම වැඩි බව සොයාගෙන තිඛෙනවා. රුධිරයේවූ සීනි මට්ටම ඉහල අගයක පැවතීම හේතුවෙන් ශාරීරික  පෝෂකපදාර්ථයන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් , රුධිර ෙසෙල සහ හෝමෝන සංසරණයේ දෝෂයන් ඇතිවෙන අතර ඒ හේතුවෙන් ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති රුධිර වාහිනී වලට සහ ස්නායු වලට බලපෑමක් ඇතිවෙන්නට පුළුවන්. හිසකෙස් වැටීම සදහා වගේම  පුරස්ථ ග්‍ර...

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

Image
ලිංගික ක්‍රියාවන්හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක්ට නිදන කාමරය යනු පීඩාව ඇතිකරන ස්ථානයක් පමණයි. ඔහුගේ සහකාරිය කෙතරම් කාමුක කෙනෙක් වුනත් පලක් වන්නේ නැහැ. අප අද ඔබව දැනුවත් කරන්නේ එම තත්වය සාර්ථකව සුවකරගැනීම සඳහා භාවිතාකල හැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක් පිළිබඳවයි. පුරුෂ ලිගුව වෙත සැපයෙන රුධිර ගමනය අඩුවීම, ස්නායු හානි, මානසික ආතතිය, ධමනි ආබාදයන්, දියවැඩියාව, ඖෂධයන් සහ හෝමෝන ආබාදයන් නිසාවෙන් ලිංගික අප්‍රා‚කත්වය ඇතිවෙන්නට පුළුවන්. ඇඳ මත ආත්ම විශ්වාසයකින් යුතුව සිටීමට නම් ලිංගික අප්‍රා‚කත්වය සඳහා හේතුව සහ මූලය පිළිබඳව දැනසිටීම ඉතාමත්ම වැදගත්. නමුත් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකවත් සාකච්චා කිරීමට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එම හේතුව නිසා ඔවුන් තව තවත් මානසික වශයෙන් අවපීඩනයට ලක්වෙනවා. ඔබ මානසිකව විඳවිය යුතු නැහැ, එම තත්වය සුවපත් කරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාර ක්‍රම තිඛෙන බව අප ඔබට පවසන්නට කැමතියි. පොල්වතුර මගින් ලිංගික අප්‍රාණිකත්වය සුවකරගන්නට පුළුවන්. ලිංගික අප්‍රා‚කත්වය සඳහ...

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

Image
ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි ස්ථූලභාවය අඩු වයස් මරණයකට හේතුවන බව විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව, ස්ථූලභාවය සහිත පිරිමින් එවැනි කාන්තාවන්ට වඩා තුන් ගුණයකින් අවදානමකට ලක්වන  බවයි පැවසෙන්නේ. මහද්වීප 4 කට අයත්  මිලියන 4 කට වැඩි ජනතාවක් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ලබා ගත් දත්තවලට අනුවයි එම තොරතුරු හෙළි වී ඇත්තේ. අසාමාන්‍ය ලෙස ස්ථූල ශරීරයක් ඇතිනම් ආයුකාලය වසර 10 ක් දක්වා කෙටි වීමේ අවදානමක් ඇති බවයි අදාළ පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මීට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ස්ථූලභාවය තිබුණ ද වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව පවතින බවයි. මේ අතර, ඇමරිකාවේ සිදුවන අඩු වයස් මරණ 5 කින් එකක් සහ යුරෝපයේ සිදුවන එවැනි මරණ 7 කින් එකක් ශරීරයේ බර අධික වීම නිසා සිදුවන බවයි වාර්තා වන්නේ.

නිරෝගී කාන්තාවකගේ රහස්

Image
නිරෝගී ශරීරයක් පවත්වාගෙන යාම කිසිසේත්ම කළ නොහැකි හා අපහසු දෙයක් නොවෙයි. එයට අවශ්‍ය වන්නේ දිනපතා හුරු පුරුදු කරගත් චර්යා රටා කිහිපයක් පමණයි. 1 හොඳ නින්දක් ලබා ගැනීම. හොඳ නින්දක් ලබා ගැනීම ශරීරයේ ක්‍රියාකාරීත්වය යහපත්ව තබා ගැනීමට අත්‍යාවශ්‍ය දෙයක්. අවම වශයෙන් පැය 8ක නින්දක් දිනපතා ලබා ගන්නා අයගේ ශරීර සෞඛ්‍ය සාපේක්ෂව ඉතාම යහපත් මට්ටමක පවතින බව පර්යේෂණ වලින් සනාථ වී අවසානයි. 2 ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීම (antioxidant) ප්‍රතිඔක්සිකාරක වලින් සිදු වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීම. කොළ පැහැ එළවලු (green vegetable), රතු පැහැති මිදි, බතල, කොට්ටම්බා ආදී ආහාර වල ප්‍රතිඔක්සිකාරක බහුල වශයෙන් අන්තර්ගතයි. 3 ආහාර ජීර්ණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම අප සැවොම දිනකට ඉතා විශාල බැක්ටීරියා ප්‍රමාණයකට නිරාවරණය වනවා. ඒවායින් බොහොමයක් හානි රහිත වුවත් ඇතැම් බැක්ටීරියා නිසා විවිධ අසනීප තත්ත්ව වලට මුහුණ පෑමට අපට සිදුවිය හැකියි. එම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ, විශේෂයෙන්ම බඩවැල් වල යහපත් ක්‍රියාකාරිත්වය සඳහා probiotic අඩංගු අතිරේකයන් ගැනීමට ඔබට පිළිවන්. ඊට අමතරව වෙළෙඳ පොලේ ඉතාම පහසුව...

හදිසි උපත් පාලනය පිලිබඳ ඔබ දන්නෙහිද?

Image
ශ්‍රී ලංකාවේ බහුතරයකට ලිංගික අධ්‍යාපනය කියන්නේ තවම ආගන්තුක විෂයක්. තොරතුරු, දැනුම ලබා ගැනීමේ මූලාශ කොතරම් තිබුණත්, අන්තර්ජාලය හරහා ලෝකයට සමීප වීමේ අවස්ථා කොතරම් සුලබ වුවත් ලිංගිකත්වය කියන වචනය පවා අසභ්‍ය වචනයක් යටතට ගැනෙන, ඒ වගේම විවෘතව ඒ පිලිබඳ කතා බහ කිරීමට අකමැති සහ ලැජ්ජා වන පරිසරයක් තමයි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ. තත්වය එහෙම වුණත් ලිංගික අධ්‍යාපනය කියන්නේ ගැහැණු පිරිමි බේදයකින් තොරව හැමෝගෙම එදිනෙදා ජීවිතයට ඉතාම වැදගත් මාතෘකාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසාමයි Good Housekeeping අපි මේ නව වසරේ ලිංගික අධ්‍යාපනය පිලිබඳ වැදගත් ලිපි මාලාවක් ඔබට ඉදිරිපත් කිරීමට තීරණය කළේ. එහි පළමුවැන්න ලෙස Emergency Contraceptive Pills (ECP) හෙවත් හදිසි උපත් පාලන පෙති පිලිබඳ ඔබ දැනුවත් විය යුතුම කරුණු කිහිපයක් පිලිබඳ පැහැදිලි කිරීමක් පහතින් දැක්වෙනවා. හදිසි උපත් පාලනයක් කියන්නේ? කිසියම් උපත් පාලන ක්‍රමයක් නොකඩවා පාවිච්චි නොකරන,ඒත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පස්සේ අනවශ්‍ය  දරු ගැබක් හට ගැනීම වලක්වා ගන්න ගැබ් ගැනීමේ හැකියාවක් ඇති කාන්තාවක් භාවිතා කළ යුතු ක්‍රමයක් තමයි හදි...

Online බ්ලූ ෆිල්ම් බලන අයට ලොකු ලෙඩක්

Image
අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම නිසා විවිධ ලිංගික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වන තරුණයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බවට ප්‍රමුඛ පෙළ මනෝ චිකිත්සකයෙක් වන ඇන්ජලා ග්‍රෙගරි පවසා තිබෙනවා. බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්ව විද්‍යාලය අනුබද්ධ ශික්ෂණ රෝහලේ මනෝ චිකිත්සක වෛද්‍යවරියක් වන ඇන්ජෙලා පවසන්නේ අවුරුදු 18 ත් 25 ත් අතර වයස් ඛාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බවයි. මීට වසර දහයකට පෙර එවැනි බරපතළ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් ඛාණ්ඩවලට අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ තත්වයක් වූ බවත් ඇය පෙන්වා දෙනවා. අතීතයේ ලිංගික අකර්මණ්‍යතාව වැනි සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වී සායනවලට පැමිණි පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් දියවැඩියා රෝගය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවලට හෝ හෘද රෝගවලට මුහුණ දුන් වැඩිහිටි වයසේ පසු වූවන් බවත් මනෝ චිකිත්සක වෛද්‍යවරිය කියා සිටියි. අන්තර්ජාලයට පිවිස ඉතා පහසුවෙන් අසභ්‍ය ලිංගික වීඩියෝ නැරඹීමට හැකි වීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික සබඳතාවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

අඩි උස පාවහන් පැළඳීම නිසා රෝගාබාධ ඇතිවන්නේ මෙහෙමයි

Image
විලාසිතා කිරීම මගින් සිත් ඇද බැඳ ගන්නා අයුරෙන් සිටීමට ඕනෑම කාන්තාවක් කැමතියි. ඔය කියන විලාසිතා අතරින් පාවහන්වලට හිමිවන්නේ ප්‍රමුඛ පෙලේ ස්ථානයක්. කතාවක් තියෙනවනේ ‘උසස් පාවහන් ඔබව උසස් ස්ථානවලට රැගෙන යයි’ කියල. ඉතින් ඒ නිසාද මන්දා කොහොමහරි පාවහන් තෝරාගැනීමේදී ඒවා ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න කාන්තාවන් පුරුදුව සිටිනවා. සපත්තු කඩේ රාක්ක අතරේ ඇවිද ඇවිද සපත්තු හොයනකොට අඩි උස සපත්තු ළඟ අපේ කාන්තාවන්ගේ ඇස් නවතින්නේ එයාලටත් නොදැනීමයි. ඒ අඩි උස සපත්තු නිසා තමන්ට අමුතුම ආකර්ෂණීය බවක් වගේම අමුතුම ලාලිත්‍යයකුත් ලැබෙනවා කියල දන්න නිසා. හැබැයි ඉතින් ලස්සන වුණාට අඩි උස සපත්තු දාගෙන ඇවිදින එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඉතින් ලස්සනට ඉන්න ටිකක් දුක් විඳින්නත් වෙනවනේ කියල හිතෙන අය හැමදාම මේවා පළඳින එක පුරුද්දක් කරගන්නවා. ප්‍රශ්න එන්නේ අන්න එතකොටයි. දිනපතාම අඩි උස සපත්තු දාන්නට පුරුදු වුණොත් කල් යාමේදී ඔබේ ශරීරයේ නොයෙක් ආබාධ ඇතිවෙන්නට හැකියාව තිබෙන බව මීට කලින් අහල තිබුණද? අහල තිබුණත් ගණන් නොගෙන හිටියද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි. දිගු කලක් අඩි උස පාවහන් පැලඳීම නිසා කොන්දේ වේදනා ඇතිවීමටත් දණහිස...

බත් කන ගමන් වතුර බොන්න හොඳද?

Image
ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද? එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයකට පමණ පෙර වතුර පානය කරනවානම් වඩාත් සුදුසයි. අහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් කුඩා වතුර උගුරු කිහිපයක් පමණක් පානය කිරීමට මතක තබාගන්න. ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුල ඇති හයිඩ්රොලික් අම්ලය දියවෙන්නට පුළුවන්. ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියාකරන හයිඩ්රොලික් අම්ලය දියවී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ නේද ? ආහාර ජීරණය නිසිපරිදි සිදුනොවෙන නිසා අජීරණය, උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්වයන් ඇතිවෙන්නට පුළුවන්. කුස තුල තිබිය යුතු වඩාත් සුදුසු පී.එච් අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකි. එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමට, ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වටපිටාවකි. වතුර පානය කරන්න සුදුසුම වෙලාව කුමක්ද ? ආහාර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්න...

කැල්සියම් හෘද රෝග ගැන අනාවැකි කියයි ඔබට මෙන්න

Image
හෘදයාබාද හා ආඝාතයට ලක්වීමේ අවධානම මැනීමට සුදුසුම ක්‍රමය ධමනිවල ඇති කැල්සියම් ප්‍රමාණය මැන බැලීම බව පර්යේෂකයෝ කියති. මෙතෙක් ඒ සදහා යොදා ගත්තේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමයි. ධමනිවල කැල්සියම් ස්වල්පයක් ඇති හෝ කිසිසේත් ම කැල්සියම් නොමැති පුද්ගලයන් හෘදයාබාධයට හෝ ආඝාතයට ලක්වීමේ අවධානමක් නොමැති බව සී.ටී. ස්කෑන් පරීක්ෂණවලින් ද අනාවරණය වී ඇත. එසේ වුව ද වෛද්‍යවරු තමන් හමුවට එන රෝගීන්ගේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බලා ඔවුන්ට අවශ්‍ය නොවන ඖෂධ ලබාදෙන බව ද පර්යේෂකයෝ කියති. මෙම ස්කැන් පරික්ෂණ මගින් පෙන්වා ඇත්තේ ධමනි වල අඩංගු කැල්සියමි ප්‍රමාණය අඩුනම් වයස, ස්ත්‍රී පුරැෂ බව කෙසේ වෙතත් හෘදයාබාධ සඳහා ඇති අවධානම ඉතාමත් අඩුවන බවයි. එවැනි අයට ජීවිත පැවැත්ම පිළිබඳ උපදෙස් ලබාදීම ප්‍රමාණවත් වේ. එසේ වුව ද ධමනිවල කැල්සියමි ඝන වීම හෘධයාබාධයනට ලක්විමට ඇති හැකියාව ඉහළ දැමීමට හේතුවී ඇත. මෙම අලූ‍ත්ම අධ්‍යනය ගැන ප්‍රසිද්ධ කර ඇති යුරෝපිය හෘද සඟරාවේ පෙන්වා දී ඇත්තේ ධමනි වල ඇති කැල්සියමි ප්‍රමාණය හෘදයාබාධයන් වැලදීමට ඇති ප්‍රවනතාවය පිලිබඳ ඉතාමත් වැදගත් සාක්ෂි ඉදිරිපත් කරණ බවයි. පවුලේ ඉත...

සෙම් රෝගය නිතර නිතර හැදෙනවද? එහෙනම් මේ ගැන දැනුවත් වෙන්න

Image
වර්තමානසමාජයේ සෙ කුඩා දරුවන්ට ඇතිවන කරදරකාරී රෝග තත්ත්වයක් ලෙස සෙම රෝග හැඳීන්විය හැකියි. බොහෝ දරුවන්ට ඖෂධ ගැනීමේ දී මෙය පාලනය වන තත්ත්වයක් වුවත්, ඉන් පසු නිතර නිතර මතුවන රෝගයක් බවට පත්ව තිබේ. ආයුර්වේදයේ සඳහන් පරිදි බාල කාලය වා, පිත්, සෙම් තුනෙන් සෙම ප්‍රධානව ක්‍රියාත්මක වන කාලයයි. ප්‍රධාන වශයෙන් දරුවන්ගේ සෙම් රෝගවලට, ඔවුන්ගේ ශ්වසන පථය හෙවත් ශ්වසන මාර්ගය ගොදුරු වේ. මෙය නාසයෙන් පටන් ගෙන නාසා ග්‍රසනිකාව ඔස්සේ ශ්වාසනාලය හාරහා පෙනහලූ‍ දක්වා ඇති මාර්ගයයි. මේ ආශි‍්‍රතව හට ගන්නා, අපට නිතර දක්නට ලැඛෙන සෙම් රෝග කීපයකි. ප්‍රතිශ්‍යාව, පීනස, හතිය කැස්ස යනු අපට නිතර දක්නට ලැඛෙන සෙම් රෝග වේ. ශ්වසන පථය තුළ ඇතිවන සෙම් රෝග බොහෝ තිබුණද, ළමා කාලයේ හටගන්නා ප්‍රධාන රෝග ලෙස මේවා හඳුනා ගත හැකිය. සෙම් රෝග ඇතිවීමට හේතු බාලක සෙම් රෝගවලට හේතු ලෙස ප්‍රධාන වශයෙන් ආයුර්වේදයේ දැක්වෙන්නේ ශරීරයේ සෙම වැඩිකරන, සෙම කෝප කරන හේතූ®න් ය. සෙම කෝප කරන ආහාර පාන හා විහරණ හෙවත් හැසිරීම් මීට අයත් වේ. සෙම් රෝග ඇති කරන ආහාර පාන සීතල ආහාර පාන අධිකව ගැනීම මේ මගින් ඇතිවන ශීතල ගුණය නිසා දරුවන්ගේ සෙම වැඩි වී සෙම් රෝග හට ගනී. උදාහ...

අකලට හිස කෙස් පැහෙනවානම් මෙන්න විසදුමක්

Image
ඔරුතොට ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය අප වයස් ගත විට කෙස්වල වර්ණය අවප්‍රමාණ වීම ස්වාභාවිකව සිදුවන්නකි. සාමාන්‍යයෙන් මැදි වයස්වෙන විට කෙනකුගේ කෙස් සුදු පැහැවීම ආරම්භ වේ. එහෙත් මේ තත්ත්වය කෙරෙහි බොහෝ සාධක බලපානු ලබයි. විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ (තරුණයන්ටද මෙය මානසික අසහනයට හේතුවක් වේ) කෙස් අකලට සුදු පැහැවීම විවිධාකාරයෙන් බලපායි. විශේෂයෙන්ම අකලට කෙස් සුදුවීම සුන්දරත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන අතරම මානසික පීඩාකාරී තත්ත්වයකට පත් කිරීමටත් හේතු වේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අකලට කෙස් සුදු වීම ˜‍පාලින්‍යය˜‍ ලෙස දක්වා ඇත. අපගේ ශරීරයේ ඇති කෙස් සමෙහිම කොටසකි. සමේ පිටතම ස්තරයේ ඇති සෛලවලට සමාන සෛලවලින් කෙස් නිර්මාණය වී ඇත. කෙස් රෝම කූපවල සිට සමෙන් පිටතට වර්ධනය වේ. කෙස්වලට සම්බන්ධ වී ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථී මඟින් ස්‍රාවය කරනු ලබන ˜‍ස්නේහ˜‍ මඟින් කෙස්වලට කාන්තිමත් බවත්, වියළීම වැළැක්වීමත් ලබාදෙයි. කෙස්වල වර්ධනයට අවශ්‍ය පෝෂණය රුධිර සැපයුම හරහා ලබාදිය යුතු වන අතර බාහිර ආලේපවල එතරම් ප්‍රයෝජනයක් නොමැත. අකලට කෙස් සුදු වන්නේ ඇයි? විශේෂයෙන්ම පෝෂණ ඌනතාව හා මානසික අසහනය කාලීන ...

දහදිය පිලිබද ඔබටත් වැරදි අවබෝධක්ද? තියෙන්නේ

Image
ශරීරයේ බර අඩුවීම දහඩිය පිටවීම මගින් ශරීරයේ බර අඩුවීමක් සිදුවන බවට ඇතැමුන් තුල මතයක් ඇති නමුදු එය මිත්‍යාවකි. දහඩිය පිටවීම මගින් ශරීරයේ තිඛෙන ජලය ප්‍රමාණය අඩුවීම ඉහත මිත්‍යාව ගොඩනැගීමට හේතුවී ඇති අතර දහඩිය පිටවීමෙන් පහල යන ශරීරයේ ජලමට්ටම ජලය පානය කීරීම මගින් වැනි ක්‍රියා තුලින් නැවත ඉහලයයි. දහඩිය දුගද දහඩිය දුගද ගන්ධයක් සහිත බව බොහෝ පිරිස් අනුමත කරන්නේ දහඩිය පිටවීමේදී නිකුත්වන දුගද හේතුවෙනි. නමුත් ඉහත මතය මිත්‍යාවක්වන්නේ එම දුගද ඇතිවන්නේ දහඩිය මගින් නොවන නිසාවෙනි. අදාල දුගද ඇති වන්නේ දහඩිය මත වර්ධනය වන ඇතැම් බැක්ටීරියා වලින් වන අතර දහඩිය ගන්ධයක් රහිත බව ප්‍රකාශ කිරීම වඩා නිවැරදිවේ. ශරීරයේ විෂ ඉවත් කිරීම ශරීරයේ තිඛෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන එක් ක්‍රමයක් ලෙස ඇතැමුන් දහඩිය දැමීම සලකන නමුත් එයද තවත් මිත්‍යා මතයකි. ප්‍රධාන වශයෙන් මුත්‍රා මගින් ශරීරයේ විශ ද්‍රව්‍ය ඉවත් කරන අතර ප්‍රෝටීන්, ලූ‍ණු වැනි ද්‍රවය දහඩිය මගින් ශරීරයෙන් ඉවත්වේ. සමට හිතකරබව දහඩිය දැමීම සමට ගුණ දායක ක්‍රියාවලියක් බවටද වැරදි මතයක් පවතින අතර දහඩිය ඇතැම් විට සමෙහි කුරුලෑ හටගැනීමට පවා දයකවේ. හිරු රැස් වල හා උෂ...

සෑම කාන්තාවකටම වැලඬෙන කැන්ඩිඩා රෝගය ගැන දන්නවද?

Image
කාන්තාවන්ට බහුලවම වැලඬෙන දිලීර ආසාදන අතර කැන්ඩිඩා රෝගයටත් වැඩි අවධානයක් යොමු වෙනවා. මෙය අප හඳුනා ගන්නේ උල්ලෝගම් ආසාදනය නමිනි. කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඇතිවිය හැකි නමුත් මෙහි වැඩි ප්‍රවණතාව පවතින්නේ කාන්තාවන්ටයි. දිලීර ආසාදන කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන මෙම දිලීර ආසාදනයට වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. කාන්තාවකගේ ජීවිත කාලයේ කිනම් හෝ අවධියකදී බොහෝවිට ඇයට මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුවෙයි. යෝනි මාර්ගය ආශ්‍රිතව පමණක් නොව සම මත, දිව හා මුඛය ආශ්‍රිතව, උගුර, ගලනාලය ආශ්‍රිතව පවා මෙම දිලීර ආසාදනය ඇතිවිය හැකියි. නමුත් මේවා නිතරම දැකීමට අපහසුයි. මෙය බහුලවම ඇතිවන්නේ සම මත හා යෝනි මාර්ගය ආශ්‍රිතවයි. ඇතිවීමට බලපාන හේතු සම මත සිටින දිලීරයක් කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයි. තම ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන වීම හා දිගටම ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් බැක්ටීරියා විනාශ වී දිලීර වර්ධනය වීම වැනි හේතූන්ද කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයි. එච්.අයි.වී. ආසාදිත රෝගීන් හා දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම නිසාත් නිතරම ප්‍රතිජීවක ඖෂධ ගැනීමත් කැන්ඩිඩා ඇතිවීමට හේතු වෙයි. උපත් පාලන පෙති ගැනීමෙන් ශරීරයේ ඇතිවන...

මේ ආහාර ගත්තොත් දිගු කාලයක් නිරෝගීව ලස්සනට ඉන්න පුලූ‍වන්

Image
සුවපත් දිවිපෙවතක් ගත කිරීම අප සියල්ලන්ගේම අපේක්ෂාවයි. එහෙත් ඒ සදහා නිවරදි දැක්මෙන් ආහාර සේම ඔසු ලබා ගැනීම සම්බන්ධයෙන් නිසි දැනුම බොහෝ දෙනෙකු තුල නැත. පහතින් දැක්වෙන්නේ නොයෙකුත් අවශ්‍යතාවයන් සදහා ලබාගන්නා අහාර වල විස්තරයකි. ප්‍රතිශක්තිය වර්ධනයට පතෝල, වැටකොලූ‍, කරවිල, අලූ‍ කෙසෙල්, මස්, මාලූ‍, කිරි, බටර්, ගිතෙල්, දේශීය පලතුරු, පලා වර්ග. ලේ වඩන ආහාර මස්, මාලූ‍, බිත්තර, ධාන්‍ය වර්ග හා නිවිති ලේ වඩන ආහාර ලෙස සැලකේ. හදවතට හිතකර ආහාර මී පැ‚, තුඹ, සුදුලූ‍නු, උළුහාල්, රත්තම්පලා, කුරතම්පලා, නෙල්ලි. ශ=ක්‍ර ධාතුව වඩන ආහාර උදු, එළුමස්, වටු බිත්තර, රටඉදි, පෙනෙල කැද, හාතවාරිය කැද. මළ වඩන ආහාර කොහිළ, ඉදුණු ඛෙලි, කෙසෙල් මුව, කුරක්කං, සාරණ, ගස්ලබු, මුදවාපු කිරි. මුත්‍රා වඩන ආහාර පුහුල්, රාබු, සාරණ, ගෙද, පොල්පලා, පිපිඤ්ඤා, දියලබු, බණ්ඩක්කා, ඉරමුසු. බුද්ධි වර්ධනයට එළගිතෙල්, තෙල් මී පැ‚, ගොටු කොළ යුෂ, ලූ‍ණුවිල විෂ්ණුක්‍රාන්ති කැද. බඩගිනි වඩන ආහාර සුදුලූ‍නු, ඉගුරු, ගම්මිරිස්, මිරිස්, හොදි, කරපිංචා, සියඹලා. නුවන වැඩීමට ගොටු කොල ඉස්ම මේස හැදි 2කයි, එළගිතෙල් මේස හැදි 1, මී පැ‚ මේස හ...

ගැස්ට්‍රයිටීස් රෝගයට හොද පළතුරක් තමයි කොමඩු..මේ ගැන දැනන් හිටියාද? අනිත් අයටත් දැනගන්න ිය්රු කරන්න

Image
ලබු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි එළවළු සඳහා භාවිත කරන පුහුල් වර්ග අතර පළතුරක්වන පැ කොමඩු ශෂ්ක කලාපීය ප්‍රදේශවල වැවෙයි. පැ‚ කොමඩු යනු රසවත්, ඇඟ සිසිල් කරවන ඉතා ගුණදායි පළතුරක් වන අතර ඒවායේ ගුණාත්මක වටිනාකම් රැසක් පවතින පළතුරකි. ගැස්ට්‍රයිටිස් කියන්නේ සමාජයේ බහුතරයක් පිරිස් පීඩාවට පත්කරන රෝගයක්. ආමාශගතව හටගන්නා තුවාල නිසා මෙමගින් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ආහාර ගැනීමට මොහොතකට පෙර කොමඩු යුෂ වීදුරුවක් බොනව නම් දින කිහිපයකින් ගැස්ට්‍රයිටිස් මගින් ඇතිවන දැවිල්ල වේදනාව සුව කරගන්න පුළුවන්. අනෙක් පුහුල් වර්ග සියල්ලම රසවත් වෑංජන සඳහා භාවිත කළත් කොමඩු තුළ පවතින අධික පැ‚ රස සහ දිය අධික ගුණය හේතුවෙන් මෙය පළතුරක් ලෙස ප්‍රචලිතයි. පැ‚ පුහුල්, පත්තක්කා යන නම්වලින් හඳුන්වන කොමඩු පළතුරේ ජන්ම භූමියවන්නේ අප්‍රිකානු රටවල් ය. මිසර දේශයේ ඉපැරැ‚ චිත්‍රවල පවා මේ පැ‚ කොමඩු පළතුරේ සිතුවම් දක්නට ලැබීම හේතුවේනම වසර 4,000කට නොඅඩු පැරැ‚ පළතුරක් ලෙස පැ‚ කොමඩු හැඳින්විය හැකි ය. තද කොළ පැහැති වර්ගය සහ ළා කොළ පැහැති තද වයිරම් වර්ගය යනුවෙන් කොමඩු පළතුරේ ප්‍රභේද දෙකක් පවතී. රසවත් පළතුරක් ලෙස හඳුන්වන පැ‚ කොමඩු අපේ ප...

හමේ ලෙඩ නිට්ටාවටම සුවකර ගන්න ගන්සූරිය පස් පංගුවේ මේ විශ්මිත රහස් දැනගන්න.

Image
නීරෝගි සම සිතට සතුට ද සැනසිල්ල ද ළඟා කරයි. මිනිස් සිරුරේ උණුසුම රඳා පවත්වා ගැනීමට ද සම මහෝපකාරී වේ. සිරීම් තැළීම් හැරුණු විට චර්ම රෝග ඇති වන්නේ ත්‍රි දෝෂ කෝප වීමෙනි. ආසාදනය වූ හෝ තුවාල වූ සම හරහා සිරුරට ඇතුළු වන රෝග කාරක, මිනිස් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි. ත්‍රිදෝෂ කෝප වීම හේතු කොට ගෙන වැලඳෙන චර්ම රෝග සප්ත ධාතු ගතවීම රෝගය සුව කිරීමේ හැකියාව අහුරා දමයි. චර්ම රෝග වැලඳීමට වයස් සීමාවක් බල නොපාන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ චර්ම රෝග සඳහා දරුවන්ට “ගන්සූරිය පැණිය” නිර්දේශ කොට ඇත. ඒ අනුව යමින් ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය සෙව්වන්දි මහත්මිය ගන්සූරිය ගසේ පස් වර්ගය (පස් පංගුව) කසාය කොට බීම ඕනෑම චර්ම රෝගයකට ගුණ දෙන ඖෂධයක් බව හඳුනා ගෙන ඇත. චර්ම රෝග රාශියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී හඳුන්වා දෙන අතර දද, කුෂ්ට, කිටිබා, විපාදිකා, ගජචර්ම, ආදි වශයෙන් ඒවා බෙදා දක්වා ඇත. දද වලදී කැසීම සහිතව ශ්‍රාවය ගලන බිබිලි මතුවී සම අවලස්සන වේ. කිටිබ (සුදු කබර) රෝගයේ දී සම මතුපිට පොතු ගැලවී කැසීම් සහිත සම මතුපිට ලප ඇතිවේ. විපාදිකා අවස්ථාවේ සම ගැලවී යයි. අත් කකුල් ආදියෙහි කෙළවරවලට මේ රෝගය වැලඳ...

තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න

Image
තෙල් යනු ආයුර්වේදයේ බොහෝසෙයින් භාවිතා වන අත්‍යවශ්‍ය ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ශාක තෙල් හා සත්ත්ව තෙල් වශයෙන් තෙල් වර්ග දෙවර්ගයක් ඇත. බොහෝ රෝග සඳහා මේ තෙල් භාවිතා කරනු ලැබේ. තෙල් යොදා ගන්නේ බාහිර හා අභ්‍යන්තර වශයෙනි. ආයුර්වේදයේ බාහිරින් තෙල් ආලේපය ද විවිධ අයුරින් සිදු කෙරෙන විශේෂිත ක්‍රම ඇත. සිරුරට තෙල් වත් කිරීම, ගෝස් කැබැල්ලක් ගෙන එයට තෙල් පොඟවා අදාළ ස්ථානයේ තැබීම, උඳු පිටිවලින් සෑදූ පල්පයක් මඟින් තෙල් රැඳවීම වැනි ක්‍රම භාවිතයෙන් ආයුර්වේදයේ විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගැනේ. තෙල් භාවිතයෙන් ලැඛෙන ප්‍රයෝජන වා පිත් සෙම් යන සියලූ‍ම දෝෂ සමනය කිරීම සිදු වේ. එනම් වාතය පිත් සෙම් යන දෝෂ තුලනය කිරීමයි. තෙල් භාවිතය නිසා විවිධ ලෙස සිරුරේ පෝෂණය වැඩි කර දෙයි. එය ඖෂධීය ගුණ හා පෝෂŒය ගුණයෙන් යුක්තය. එමෙන්ම දිලීර නාශක, බැක්ටීරියා නාශක, වෛරස් නාශක සහ වේදනා නාශක ආදී ගුණයන් ද ඇත. තුවාල සුව වීමේ සීඝ්‍රතාව වැඩි කිරීමේ ගුණය ද මෙහි ඇත. තෙල්,රූපලාවන්‍ය කටයුතු සඳහා ද භාවිතා කරනු ලබයි. තෙල් ආලේපයෙන් සමේ රැලි වැටීම් අඩු කරගත හැකියි. සමේ තෙල් ගතිය රඳවා ගන්නට තෙල් ආලේප උපකාර වේ. හිසකෙස් වැඩීමට ද තෙ...

නිදා ගැන්න බැරිද? නින්ද යන්නේ නැද්ද…..ඔන්න එකට නියම ඛෙහෙතක්..අනිවාර්යයි ප්‍රත්‍යාක්ෂයි

Image
නිදි නැති රැයවල් අතිශය විඩාබරය. මිනිසුන් වන අපට බොහෝ විට අවශ්‍ය වන්නේ ඇඳට වැටුනු ක්ෂනයෙන් නිදා ගැනීමටයි. නමුත් නාගරික ව වෙසෙන තරුණ ජනතාව මුහුණ දෙන විශාලම ප්‍රශ්නය නින්ද නොයෑමයි. සොයා ගැනීම් වලට අනුව මෙයට හේතුව සේ සැලකෙන්නේ නූතන ආර්ථීක රටාව හා මිනිසුන් මුදල් ලබා ගැනීමේ අටියෙන් යෙදෙන්නා වු අරගලයයි. එය වෙනුවෙන් අතිශය වෙහෙසකාරි ලෙස වැඩ කිරීමෙන් ආතතියට පත්වීම නිසා නින්ද නොයෑම සිදු වෙයි. මෙයට සරලම විසඳුමක් හාවඩ් හි උගත් වෛද්‍යවරයෙකු වන ඇන්ඩෘ වේල් විසින් සොයා ගෙන ඇත. ඔහු පවසන පරිඳි ඉක්මන් නින්දකට හොඳම විසඳුම හොඳින් හුස්ම ඉහල පහල දැමීමයි.4-7-8 වශයෙන් සිහියෙන් ගණන් කරමින් හුස්ම ගැනීම ආතතිය මඟ හැර ගැනීමට මහඟ=‍ වශයෙන් උපකාරී වෙයි. මෙය භාවනාවන්හි හා යෝගා ක්‍රම සඳහා ද භාවිතා කරයි. මෙහි ක්‍රමය නම් තත්පර හතරක් හොඳින් හුස්ම ගැනීමත් 7ත් වන තත්පරයේ හුස්ම රඳවා ගැනීමත් 8 වන තත්පරයේ හුස්ම පහත හෙලීමත්ය. මෙය පුරුඳු කර ගැනීමෙන් ආතතියෙන් තොර නින්දක් ලබා ගැනීමට ඔබට හැකිවන බද පැවසේ. මෙය අද රෑම ඔබත් උත්සාහා කර බලන්න.

මලබද්ධ රෝගය

Image
බොහෝ අය මේ අවස්ථාවෙන් පෙලේ. පුරුද්දක් වශයෙන් දවසකට වරක් මල පහ කිරීමට පුරුදු වු විට මෙය මග හැරී යා හැක. සහජ අර්ශස් ඇති අයට මෙය තදේට බලපාන කරුණකි. බොහෝ විට ආහාර අඩුවෙන් ගැනීමත්, දියර අවශ්‍ය පුමාණයට නොගැනීමත් මීට හේතු වේ. මෙවැනි අවස්ථා වලදී වැඩි වශයෙන් ගත යුත්තේ මල වඩන ආහාරය. අරළු කුඩු, සෙනෙහ කොළ, රට ඉදි එකට අඹරා වරකට ග්‍රෙන්ස් හැටක් පමණ දවසට දෙවරක් ගැනීම. වැල්මී කුඩු, අරළු කුඩු, සූකිරි, මුද්දරස්පලම්, එකට අඹරා ග්‍රෙන්ස් 30 සිට 60ක් උණු වතුර සමග ගැනීම. කස කසා ඇට හොදින් ගරා වැලි ආදිය ඉවත් කර වියළා තබාගෙන දිනපතා මිටක් පමණ වතුරට දමා තියා බීමට. තිරස්සවාළු, අරළු, නෙල්ලි, මුද්දරස්පලම්, සුකිරි සියල්ල චූර්ණ කර එකට අඹරා ග්‍රෙන්ස් 40-60 දක්වා උණු වතුරෙන් ගැනීම. කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ, සමග පරිප්පු, ඛෙලි, මුදවාපු කිරි, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බතල ආදිය නිතර ආහාර වශයෙන් ගැනීම මල බද්ධයට හිතය. මලබද්ධය මග හැරවීම දිනපතා නියමිත වෙලාවට මල පහ කිරීමට පුරුද්දක් ඇති කර ගැනීම. මල වේග අමතක නොකිරීම. වතුර වැඩිපුර පානය කිරීම. අළුත් පළතුරු, එළවළු, පලා දිනපතා ආහාරයට එකතු කර ගැනීම. කෙදි සහි...