මේ ආහාර ගත්තොත් දිගු කාලයක් නිරෝගීව ලස්සනට ඉන්න පුලූ‍වන්

සුවපත් දිවිපෙවතක් ගත කිරීම අප සියල්ලන්ගේම අපේක්ෂාවයි. එහෙත් ඒ සදහා නිවරදි දැක්මෙන් ආහාර සේම ඔසු ලබා ගැනීම සම්බන්ධයෙන් නිසි දැනුම බොහෝ දෙනෙකු තුල නැත. පහතින් දැක්වෙන්නේ නොයෙකුත් අවශ්‍යතාවයන් සදහා ලබාගන්නා අහාර වල විස්තරයකි.

ප්‍රතිශක්තිය වර්ධනයට
පතෝල, වැටකොලූ‍, කරවිල, අලූ‍ කෙසෙල්, මස්, මාලූ‍, කිරි, බටර්, ගිතෙල්, දේශීය පලතුරු, පලා වර්ග.

ලේ වඩන ආහාර
මස්, මාලූ‍, බිත්තර, ධාන්‍ය වර්ග හා නිවිති ලේ වඩන ආහාර ලෙස සැලකේ.

හදවතට හිතකර ආහාර
මී පැ‚, තුඹ, සුදුලූ‍නු, උළුහාල්, රත්තම්පලා, කුරතම්පලා, නෙල්ලි.

ශ=ක්‍ර ධාතුව වඩන ආහාර
උදු, එළුමස්, වටු බිත්තර, රටඉදි, පෙනෙල කැද, හාතවාරිය කැද.

මළ වඩන ආහාර
කොහිළ, ඉදුණු ඛෙලි, කෙසෙල් මුව, කුරක්කං, සාරණ, ගස්ලබු, මුදවාපු කිරි.

මුත්‍රා වඩන ආහාර
පුහුල්, රාබු, සාරණ, ගෙද, පොල්පලා, පිපිඤ්ඤා, දියලබු, බණ්ඩක්කා, ඉරමුසු.

බුද්ධි වර්ධනයට
එළගිතෙල්, තෙල් මී පැ‚, ගොටු කොළ යුෂ, ලූ‍ණුවිල විෂ්ණුක්‍රාන්ති කැද.

බඩගිනි වඩන ආහාර
සුදුලූ‍නු, ඉගුරු, ගම්මිරිස්, මිරිස්, හොදි, කරපිංචා, සියඹලා.

නුවන වැඩීමට
ගොටු කොල ඉස්ම මේස හැදි 2කයි, එළගිතෙල් මේස හැදි 1, මී පැ‚ මේස හැදි 1/2 එක්කර උදයේ හිස්බඩ බොන්න.

නිරෝගි පැහැපත් ශක්තිමත් සිරුරකට
එළගිතෙල් මස හැදි 1, මී පැ‚ මේස හැදි 1/2ක් එක්කර උදයේ හිස්බඩ ගැනීම යෝග්‍යවේ.



පොත පත ඇසුරෙන්

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න