නිදා ගැන්න බැරිද? නින්ද යන්නේ නැද්ද…..ඔන්න එකට නියම ඛෙහෙතක්..අනිවාර්යයි ප්‍රත්‍යාක්ෂයි

නිදි නැති රැයවල් අතිශය විඩාබරය. මිනිසුන් වන අපට බොහෝ විට අවශ්‍ය වන්නේ ඇඳට වැටුනු ක්ෂනයෙන් නිදා ගැනීමටයි. නමුත් නාගරික ව වෙසෙන තරුණ ජනතාව මුහුණ දෙන විශාලම ප්‍රශ්නය නින්ද නොයෑමයි. සොයා ගැනීම් වලට අනුව මෙයට හේතුව සේ සැලකෙන්නේ නූතන ආර්ථීක රටාව හා මිනිසුන් මුදල් ලබා ගැනීමේ අටියෙන් යෙදෙන්නා වු අරගලයයි.

එය වෙනුවෙන් අතිශය වෙහෙසකාරි ලෙස වැඩ කිරීමෙන් ආතතියට පත්වීම නිසා නින්ද නොයෑම සිදු වෙයි. මෙයට සරලම විසඳුමක් හාවඩ් හි උගත් වෛද්‍යවරයෙකු වන ඇන්ඩෘ වේල් විසින් සොයා ගෙන ඇත. ඔහු පවසන පරිඳි ඉක්මන් නින්දකට හොඳම විසඳුම හොඳින් හුස්ම ඉහල පහල දැමීමයි.4-7-8 වශයෙන් සිහියෙන් ගණන් කරමින් හුස්ම ගැනීම ආතතිය මඟ හැර ගැනීමට මහඟ=‍ වශයෙන් උපකාරී වෙයි.

මෙය භාවනාවන්හි හා යෝගා ක්‍රම සඳහා ද භාවිතා කරයි. මෙහි ක්‍රමය නම් තත්පර හතරක් හොඳින් හුස්ම ගැනීමත් 7ත් වන තත්පරයේ හුස්ම රඳවා ගැනීමත් 8 වන තත්පරයේ හුස්ම පහත හෙලීමත්ය. මෙය පුරුඳු කර ගැනීමෙන් ආතතියෙන් තොර නින්දක් ලබා ගැනීමට ඔබට හැකිවන බද පැවසේ. මෙය අද රෑම ඔබත් උත්සාහා කර බලන්න.

Comments

Popular posts from this blog

සෑම කාන්තාවකටම වැලඬෙන කැන්ඩිඩා රෝගය ගැන දන්නවද?

තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න

පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න.