Posts

ඔබගේ පිත්තශයේ ඇතිවෙන ගල් ඔබ රෝගියෙකු කරනවාට කැමතිද..? මේ ගැන දැනුවත් වන්න..

Image
පිත්තාශය යනු අප ආහාර මාර්ගයේ අක්මාවට ආසන්නව පවතින ඉන්ද්‍රියකි. එය උදරයේ දකුනු පස ඉහල ප්‍රදේශයේ පිහිටා ඇත. ආහාර දිරවීමෙදි ඉතා වැදගත් කාර්යය බාරයක් ඉ‍ටු කරන මෙය ඉදහිට රෝගී විය හැකිය. ඒ අතර ඉතා වැදගත්ම අවස්තාවක් ලෙස පිත්තශයේ ඇතිවන ගල් හැදින්විය හැකිය. විශේෂයෙන් මෙම රෝගීන් බහුලව වාර්තා වන්නේ බටහිර රටවලින් වන අතර ශ්‍රි ලංකාවේ මෙම ඉතා දුලබ තත්ත්වයක් නොවන බව හදුනාගත යුතුය.     1 පිත්තශයේ ඇතිවන ගල් යනු..?     2 පිත්තශයේ ගල් වල රෝග ලක්ෂණ මොනවාද..?     3 පිත්තශයේ ගල් ඇතිවීම නිසා ඇතිවන සංකූලතා මොනවාද..?     4 මෙම තත්ත්වයට හේතුකාරක මොනවාද..?     5 පිත්තශයේ ගල් වලක්වාගැනීම සහ ප්‍රතිකාර ක්‍රම..? පිත්තශයේ ඇතිවන ගල් යනු..? පිත්තශයෙන් ශ්‍රාවය කරනු ලබන ද්‍රවයය පිත්යුෂ(ඉසකැ) ලෙස හදුන්වයි. එය විවිධ සංඝඨක වලින් සමන්විතය. මේවායේ පරමාර්තය වනුයේ විශේෂයෙන්ම ලිපිඩ දිරවීමේදි අවශයය තත්ත්ව සැපයීමයි. කෙසේ වුවද යම් යම් තත්ත්ව තුලදී මෙම ශ්‍රාවයේ පවතින සමහර සංඝඨක පිත්තාශය තුල එක් ‍රැස් වීමෙන් පසුකාලීනව පිත්තාශයේ ගල් ඇතිවේ. මේවා ගල් ලෙස හදුන්වන්නේ ඒවා...

දින 2න් සුදු වෙන්න පහසුම මග මෙන්න. නිවසේදීම සදා ගත හැකි වට්ටෝරුව

Image
අපේ කෙල්ලෝ මාරම ආසයිනේ ලස්සන වෙන්න සුදු වෙන්න. ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්. අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්නම් ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය කඩල තෙල් සහිත සමකට නම් කඩල පිටි, මුං පිටි, රතුහාල් පිටි සමාන ප‍්‍රමාණයෙන් ගෙන එයට කිරි පිටි මේස හැඳි එකක් සහ දෙහි බින්දු කිහිපයක් දමා මිශ‍්‍ර කරගන්න. වියළි සමකට නම් කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු කුඩු කර, රතුහාල් පිටි සමව ගෙන කෝමාරිකා යුෂ, යෝගට් එක් කොට මිශ‍්‍රකර ගන්න. සාමාන්‍ය සමකට නම් කඩල පිටි, මුං පිටි, රතු පරිප්පු පිටි, සුදු හාල් පිටි, කුරක්කන් පිටි, කස්තුරි කහ කුඩු ආදිය සම ප‍්‍රමාණයෙන් ගෙන එළකිරි, මී පැ‚, යෝගට්, දෙහිබින්දු කිහිපයක් හා අයිස් වතුර ස්වල්පයක් දමා මිශ‍්‍රණය සාදා ගන්න. පැක් එක දමා ගන්නා ආකාරය ෆඔබේ සමට ගැළපෙන සේ සකස් කරගත් පැක් එක මුහුණේ උඩු අතට ගනව සිටින සේ බුරුසුවකින් ආලේප කරන්න. ෆවිනාඩි 20ක් පමණ එය වියළෙන්නට හැර එළකිරි හෝ පිටිකිරි ස්වල්පයක් දියකර බුරුසුවක ආධාරයෙන් ම...

කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් මෙන්න.

Image
 කෙසෙල් කියන්නේ අපි එදිනෙදා ආහාර ගැනීමෙන් පසුව අතුරු ආහාරයක් ලෙස ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්න පලතුරක්’ ඊට අමතරව ගෙවතු වගාවක් ලෙසත් කෙසෙල් අපට ආර්ථිකමය වාසි සලසන බෝගයක් වෙනවා’ කෝලිකුට්ටු” ඇඹුල්” අළු කෙසෙල්” ආනමාළු” පුවාලූ” රබර් කෙසෙල්” ඇම්බුන්” සීනි කෙසෙල් ආදී වශයෙන් කෙසෙල් වර්ග 300කට අධික ප‍්‍රමාණයක් අප සමාජයේ අද වෙනකොට නවීන තාක්ෂණික ක‍්‍රමවේද හරහාත් බිහිකෙරෙනවා’ ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන් පවසන ආකාරයට කෙසෙල් ශාකයේ නිජ භූමිය ලෙස හැඳින්වෙන්නේ මැලේසියාව’ නමුත් මැලේසියාව කෙසෙල් ශාකයේ නිජ භූමිය ලෙස හැඳින්වූවත් එය සනාථ කරන කරුණු මැලේසියාවේ නෑ’ දැනට ලොව පවතින පැරැුණිතම කෙසෙල් වර්ගය තමයි වනගත කෙසෙල් වර්ගයක් වන ඇටි කෙසෙල්’ ඇටි කෙසෙල් තමයි කෙසෙල්වල මූලාරම්භය’ නමුත් ඇටි කෙසෙල් ඇති එකම රට අපේ ශ‍්‍රී ලංකාව විතරයි’ ඒ අනුව පැහැදිලි වෙනවා කෙසෙල් ශාකයේ නිජ බිම මැලේසියාව කියලා මත පළ කළත් සැබවින්ම කෙසෙල් ශාකයේ මූලාරම්භය සිදුවුණේ ශ‍්‍රී ලංකාවේ කියලා’ කෙසෙල් ගෙඩිවල ඉතා ඉහළ පෝෂ්‍යය ගුණයක් පවතිනවා’ අපි එදිනෙදා භාවිත කරන පලතුරු අතර පොටෑසියම් බහුලම පලතුරක් තමයි කෙසෙල් ගෙඩි කියන්නේ’ පොදුවේ සැම කෙසෙල් ගෙඩ...

ගැස්ට්‍රයිටිස් තිබුනද කියලාවත් හොයා ගන්නවත් බැරි වෙයි දවස් 7ක් මේවා බිවුවොත්.

Image
ගොඩක් දවකින් මුකුත් හදන්න නම් බැරුව ගියා.. එත් අද නම් අවේ ගැස්ට්‍රයිටිස් වලට පුන්චී දෙයක් අරගෙන..  බලන්නකෝ සතියක් විතර උදෙට උදෙට මේ වගෙ දෙයක් බිලා…. ගැස්ට්‍රයිටිස් තිබුන ද කියලාවත් හොයා ගන්නවත් බැරි වෙයි. අවශ්‍ය ද්‍රව්‍ය… ලොකු අල ගෙඩි 2 ක්( අල වැඩිවෙන තරමට ගුණ වැඩි ) කැරට් අල 2 ක් මි පැනි තේ හැන්දක් ජුසර් එකක් නෑත්නම් වතුර 100 පක ක් සාදන ක්‍රමය… මුලින්ම අල කැරට් පොතු හැර සොදා පොඩියට කපා වතුර දමා බ්ලෙන්ඩර් කර ගන්න…. පසුව එසෑනින් ම මී පැ‚ දමා බොන්න. ( අවශ්‍ය නම් කැලි නෑතුව පෙරා ගන්න ) ජුසර් එකක් තියෙනවා නම් ඔය දෙක ජුසර් එකට දාලා ජුස් අරන් මී පැනී ටිකක් දාලා බොන්න… හදපු ගමන්ම හොදට මික්ස් කරලා බොන්න නැතිනම් අල ටික විදුරුවෙ යට හිටිනවා. හදලා බලලාම කියන්නකෝ කොහොමද කියලා…. අතර්ජාලයෙන් උපුටා ගැනීමකි  

ඔබේ හිසත් උඳුගොව්වන් කනවද? මෙන්න මේ ස්වභාවික බෙහෙත භාවිතාකර උඳුගොව්වන්ගේ කරදරෙන් මිදෙන්න

Image
උඳුගොව්වන් කෑම නිසා පීඩාවට පත්වූ අය ඔබ විසින් දැක ඇතුවාට සැකයක් නැත.එවන් විටකදී තම එදිනෙදා  කටයුතු හරි ආකාරව  කරගැනීමට  ඔවුනට නොහැකි වන්නේ  තම අවධානය වෙනතකට යොමුව තිබීමයි.වේදමිණ වෙතින් අද ඔබට ගෙනෙන  ඖෂධ  මඟින් උඳුගොව්වන්  කනවාට පහසුවෙන් පිළියම් සකසා ගත හැකි වේ. ඔලිඳ ඇට හෝ මුල් ඇල් දියෙන් අඹරා ගාන්න. මකුළුවැන්න කොළ පුළුස්සා තන කිරෙන් අඹරා ගාන්න. ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් අඹරා හෝ ජාපාල ඇටයක් දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.ඉදිමේ නම් මී පැ‚යෙන් ගාන්න. කළුදුරු, සුදුරු, රසකිඳ යුෂින්(කොළ දඩු) අඹරා ගාන්න. නියඟලා කොළ දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න. ඉහත සඳහන් ඕනෑම ආකාරයක් මඟින් උඳුගොව්වන්  කනවාට ඉතා සාර්ථක  ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම සකසා ගත හැක. හිස නිතර පිරිසිදූ කර හිසට අවශ්‍ය  මනා පෝෂණය ලබා දීමෙන් මෙවැනි රෝග ඇතිවීමේ අවධානම මගහරවා ගතහැක. අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

පපුවේ සෙම හැදුනොත් මාරාන්තිකයි මෙන්න පපුවේ සෙම නිට්ටාවටම සුව කරගන්න විශ්මිත ක්‍රමය.

Image
කුඩා වැඩිහිටි අප කොයි කාටත් නිතර ඇසෙන බොහෝ දෙනා හට වැළදෙන  පපුවේ සෙම ආයුර්වේද මතයට අනුව නම් සෙම් කෝප තත්වයන් නිසා සෑදෙන්නකි.මෙය උග්‍ර වීම ඉතා දරුණු රෝගාවස්ථාවන්  ඇති කිරීමටද සමත් වන්නකි.එවන්  රෝගයක් හට නිවසේදීම කල හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් අද වේදමිණ අප වෙතින්. සිරිතේක්කු , අමු ඉඟ=‍රු තැම්බු  වතුරට සුකිරි දියකර දවසට දෙවරක් පානය කරන්න. සිරිතේක්කු, වියළි ඉඟ=‍රු කබලෙන් බැද කුඩු කර කොපි මෙන් වත්කර සිනි මිශ්‍ර කර දවසට දෙවරක් පානය කරන්න. තාලිසාදී චුර්ණය ගෙන ඇඹුල් දොඩම් යුෂ සමඟ කලවම් කර බි උණුවතුර පානය කරන්න.වයස අවු:12 ඉහළ අයට තේ හැඳි 1 බැගින්) බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් යුෂ, සීනි, මී පැ‚, අමු ඉඟ=‍රු යුෂ සමඟ ගෙන කලවම් කර දවසට දෙවරක් පානය කරන්න. ඉහත සඳහන් ඖෂධ නියමිත පරිදි සුවයක් දැනෙන තුරු පානය කරන්න.අමතර ආබාධ ඇත්නම් ෛවද්‍යය උපදෙස්  ලබාගෙන මෙම පානයන් සිදු කිරීමට කාරු‚ක වන්න. සෙම වර්ධක අහාර පාන හා අනෙකුත් සාධක පිළිබඳ  නිරන්තරයෙන් සැලකිලිමත් වන්න.   අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

ජපන් ගැහැනු මහත් වෙන්නෙත් නැහැ වයසට යන්නෙත් නැහැ මෙන්න එකට හේතු අනිවා හැමෝම කියවන්න.

Image
නයෝමී මාරියම් කියන්නේ ලෝ ප්‍රකට රචිකාවක් සහ ද ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක්. ඇගේ අලූ‍ත්ම පොත හරහා තරුණ කාන්තාවන්ට අලූ‍ත්ම කතාවක් කියනවා. ඒ අනුව ජපානයේ කාන්තාවන් ලස්සන වීමට, අධික ලෙස තරබාරු නොවීමට සහ දීර්ඝායුෂ ලැබීමට ප්‍රධානතම හේතුව ජපාන වැසියන්ගේ ආහාර රටාව බව මාරියම්ගේ අදහසයි. මාළු එළවළු ධාන්‍ය ජපාන වැසියන් සතුව ප්‍රධාන වශයෙන් ගතයුතු ආහාර හෝ ආහාර කාණ්ඩ තිඛෙනවා. ඒ අනුව ඔවුන් සෑම දිනම මාළු, එළවළු, ධාන්‍ය, සෝයා අඩංගු ආහාර, නූඩ්ල්ස්, තේ (බොහෝ විට කොළ පාට තේ) ආහාර කාණ්ඩ සහ වර්ග ආහාර ලෙස ගන්නවා. මිසෝ සුප් සහ ටොෆු ඒ අතරින් සුවිශේෂයි. ලූ‍ණු අඩුවෙන් ජපානයේ සෑම නිවෙසකම කුස්සියේ, කැනෝලා තෙල්, ධාන්‍ය, ලුනු කැරට් නම් වරදින්නෙම නෑ. ඒ වගේම උම්බලකඩත් ජපානයේ ප්‍රියතම ආහාරයක්. —හජිකී˜ ඔවුන් පෝෂණය උදෙසා වැඩි වශයෙන් ආහාරයට ගන්නවා. රතු සහල් හෙවත් නිවුඩ්ඩ සහිත සහල් ආහාරයට ගන්නා ජපාන වැසියන්, සෝඩියම් සුළු ප්‍රමාණයක් අඩංගු සෝයා සෝස් යොදා ගන්නේ ආහාර රසවත් කිරීමටයි. බර වැඩි වෙන්නෙ නැහැ මාරියම් තම පෞද්ගලික ජීවිතය තුළින්ම එය පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ආහාර රටාවකට හුරු වී සිටි ඇගේ සැමියා අධික තරබාරුව නිසා බොහෝ අ...