ගැස්ට්‍රයිටිස් තිබුනද කියලාවත් හොයා ගන්නවත් බැරි වෙයි දවස් 7ක් මේවා බිවුවොත්.

ගොඩක් දවකින් මුකුත් හදන්න නම් බැරුව ගියා.. එත් අද නම් අවේ ගැස්ට්‍රයිටිස් වලට පුන්චී දෙයක් අරගෙන..  බලන්නකෝ සතියක් විතර උදෙට උදෙට මේ වගෙ දෙයක් බිලා…. ගැස්ට්‍රයිටිස් තිබුන ද කියලාවත් හොයා ගන්නවත් බැරි වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය…

ලොකු අල ගෙඩි 2 ක්( අල වැඩිවෙන තරමට ගුණ වැඩි )

කැරට් අල 2 ක්

මි පැනි තේ හැන්දක්

ජුසර් එකක් නෑත්නම් වතුර 100 පක ක්

සාදන ක්‍රමය…

මුලින්ම අල කැරට් පොතු හැර සොදා පොඩියට කපා වතුර දමා බ්ලෙන්ඩර් කර ගන්න…. පසුව එසෑනින් ම මී පැ‚ දමා බොන්න. ( අවශ්‍ය නම් කැලි නෑතුව පෙරා ගන්න )

ජුසර් එකක් තියෙනවා නම් ඔය දෙක ජුසර් එකට දාලා ජුස් අරන් මී පැනී ටිකක් දාලා බොන්න…

හදපු ගමන්ම හොදට මික්ස් කරලා බොන්න නැතිනම් අල ටික විදුරුවෙ යට හිටිනවා.

හදලා බලලාම කියන්නකෝ කොහොමද කියලා….

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 

Comments

Popular posts from this blog

දූරියන් කන්න කළින් මේ ගැනත් මොහොතක් සිතන්න

˜‍සඳකඩපහණක කැටයම් ඔපලා˜‍ ..යන ගිතේ ගැන යමක්

තරුණ පිරිමි වැඩිමහළු කාන්තාවන්ට ආකර්ෂණය වීමට බලපාන හේතු මෙන්න