පපුවේ සෙම හැදුනොත් මාරාන්තිකයි මෙන්න පපුවේ සෙම නිට්ටාවටම සුව කරගන්න විශ්මිත ක්‍රමය.

කුඩා වැඩිහිටි අප කොයි කාටත් නිතර ඇසෙන බොහෝ දෙනා හට වැළදෙන  පපුවේ සෙම ආයුර්වේද මතයට අනුව
නම් සෙම් කෝප තත්වයන් නිසා සෑදෙන්නකි.මෙය උග්‍ර වීම ඉතා දරුණු රෝගාවස්ථාවන්  ඇති කිරීමටද සමත් වන්නකි.එවන්  රෝගයක් හට නිවසේදීම කල හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් අද වේදමිණ අප වෙතින්.

සිරිතේක්කු , අමු ඉඟ=‍රු තැම්බු  වතුරට සුකිරි දියකර දවසට දෙවරක් පානය කරන්න.

සිරිතේක්කු, වියළි ඉඟ=‍රු කබලෙන් බැද කුඩු කර කොපි මෙන් වත්කර සිනි මිශ්‍ර කර දවසට දෙවරක් පානය කරන්න.

තාලිසාදී චුර්ණය ගෙන ඇඹුල් දොඩම් යුෂ සමඟ කලවම් කර බි උණුවතුර පානය කරන්න.වයස අවු:12 ඉහළ අයට තේ හැඳි 1 බැගින්)

බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් යුෂ, සීනි, මී පැ‚, අමු ඉඟ=‍රු යුෂ සමඟ ගෙන කලවම් කර දවසට දෙවරක් පානය කරන්න.

ඉහත සඳහන් ඖෂධ නියමිත පරිදි සුවයක් දැනෙන තුරු පානය කරන්න.අමතර ආබාධ ඇත්නම් ෛවද්‍යය උපදෙස්  ලබාගෙන මෙම පානයන් සිදු කිරීමට කාරු‚ක වන්න.

සෙම වර්ධක අහාර පාන හා අනෙකුත් සාධක පිළිබඳ  නිරන්තරයෙන් සැලකිලිමත් වන්න.
 
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

සෑම කාන්තාවකටම වැලඬෙන කැන්ඩිඩා රෝගය ගැන දන්නවද?

තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න

පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න.