තමන්ගේ සිත් ගත් යුවතිය පෙම්වතිය කරගන්නේ මෙහෙමයි

තමන්ට ගැලපෙන සුන්දර පෙම්වතියක් ලබාගන්නේ මෙහෙමයි
01 හොඳ සංවාදකයෙකු වන්න.
ඇය හා ගත කරන සෑම මොහොතක් හොඳින් විනෝද වන්න. ‘live fully in the moment’ කියල කියන්නෙත් අන්න ඒකටම තමයි. සුහදශීලී වන්න. එවිටයි ගැහැණු ළමුන් ඔබව ඇසුරු කිරීමට ප්‍රිය වන්නේ.
02 ඇයව සිනා ගස්වන්න.
ගැහැණු ළමුන් විහිළු තහළු දන්නා පිරිමි ළමුන්ට ගොඩක් කැමතියි. නමුත් ඔබ අනවශ්‍ය ආකාරයට විහිළු කරන්නට යෑම සුදුසු නැතුවා සේම සෑම දෙයක්ම විහිළුවකට ගන්නට යෑමත් සුදුසු නැහැ.
03‘ඔබ නිකන්ම නිකන් යහළුවෙකු නොවෙයි’
තවත් විදිහකින් කිව්වොත් ‘flirt’ කරනවා කියන්නෙත් මෙන්න මේකටම තමයි. ඔබ නිකන්ම නිකන් යහළුවෙක් නොවන බව ගැහැණු ළමයින්ට අඟවන්නේ එහෙමයි. ඒ වගේම ඇයට අපහසුවක් නොවන ලෙස ඇයව ස්පර්ශ කිරීමත් කරන්න පුළුවන්. උදා : අතින් අල්ලාගෙන සිටීම
Comments
Post a Comment