මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ‍්‍ර කරන්න එපා එය ඔබේ මරණයට පවා හේතු වන්නට පුළුවන්.

ඔයා නිවසේදි මේ අපි කියන අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න නම් එපා‘ එය ඔබේ ජිවිතයට හානියක් පවා ඇති කරන්නට පුලූවන්’ ඒ නිසා ඔබ මේ පිළිබද අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා’මෙමගින් අහිතකර බලපෑමක් සේම අහිතකර වායු නිර්මාණය වන්නටත් පුලුවන්’ අපි බලමු ඒ මොනවාද කියලා’


 ඇදුම් පිරිසිදු කරන ක්ලෙන්සර් වර්ග දෙකක් එකට මිශ්‍ර කරන්න එපා’

සර්ජිකල් ස්ප්රීතු හා විරංජක මිශ්‍ර කරන්න එපා’

 විරංජක සමග ඇමෝනියා මිශ්‍ර කරන්න එපා’

 ක්ලෝරින් සමග විනාකිරි මිශ්‍ර කරන්න එපා’

 බේකින් සෝඩා හා විනාකරි මිශ්‍ර කරන්න එපා’

 හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් හා විනාකිරි මිශ්‍ර කරන්න එපා’

එහෙනම් මේ වටිනා පණිවිඩය ගැන ඔයාගේ නිවසේ සියලූ දෙනාවත් යාලුවන්නවත් දැනුවත් කරන්නට අමතක කරන්න එපා’

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න