කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.

කාන්තාවන් තම ආශාවන් පිළිබඳව පිරිමින් සමග කතාබහ කරන අවස්ථා අඩුය. තම ආශාවන් ඉටු නොවුණත් නැතත් ඒවා හංගාගෙ සිටීම කාන්තාවන්ගේ ස්වභාවයයි. මේ කාන්තාවන් කිසිවෙකුටත් නොකියන සිතැඟි කිහිපයකි මේ.

01. කාන්තාව වැඩියෙන්ම කැමති පෙනුමට වඩා කතාබහ විලාශයටය. මෘදු වචන ඔවුන්ගේ අශාවයි.

 02. පිරිමියා හා කතාවට මැලි බවක් පෙන්නුවද ඇය වඩාත්ම කැමති කතා කරකර සිටීමටය.

 03. අසැබි දසුන් රහසේ බලන්නට කැමතිය. එය රහසක් සේ රකිනු ඇත.

 04. ශීත කාලයට වඩා කැමතිය. ඒ එකලට තම අශාවන් වැඩිපුර උද්ධීපනය වන නිසාය.

 05. පිරිමින්ගේ අඟපසඟ බලන්නටත් ඇවිදින විලාශය බලන්නටත් ඔවුන් අශා කරයි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

දූරියන් කන්න කළින් මේ ගැනත් මොහොතක් සිතන්න

තරුණ පිරිමි වැඩිමහළු කාන්තාවන්ට ආකර්ෂණය වීමට බලපාන හේතු මෙන්න

තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න