මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත‍්‍රාවයි, කෑවොත් විස වෙයි.

සුදු ළුනු ආහාරයට නොගත යුතු පුද්ගලයන් වර්ග හය:
1.අක්මාවේ රෝග වලින් පීඩා විදින පුද්ගලයින්.
සුදු ළුනු මගින් බැක්ටීරියා සහ වෛරස ඉවත් කර දෙනු ලැබුවත් සුදු ළුනු මගින් ර්‍ණයැච්එසඑසි” වෛරසය විනාශ කර දෙනු නොලබයි. තවද සුදු ළුනු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ක‍්‍රියාශීලි කර දෙනු ලැබුවත් අක්මාවේ රෝග තුලින් පීඩා විදින පුද්ගලයන් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඔක්කාරය වැනි තත්වයන් ඇති වේ.
2.බැක්ටීරියා නොවන දිලීරයන්ගෙන් පිඩා විදින පුද්ගලයන්.
ඔබ දිලීර ආසාදනය වී ඇති පුද්ගලයෙක්නම් ඔබ අමු සුදු ළුනු ආහාරයට ගැනීම තුලින් එම තත්වය වර්ධනය විය හැකි බැවින් සිදු ළුනු ආහාරයට ගැනීමෙන් වලකින්න.
3.සැත්කමකට භාජනය කිරීමට නියමිත රෝගීන්.
ඔබට සැත්කමක් සිදු කිරීමට නියමිතනම් ඔබ විසින් සුදු ළුනු ආහාරයට ගැනීම අවමයෙන් සති දෙකක කාලයකට පෙර සිට නවතන්න. එසේ සිදු නොකිරීම මගින් අධික ලේ වහනයක් සිදු වේ.
4.ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්
ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් එම කාලයේදී පානය කරන බෙහෙත් වර්ග සමග සුදු ළුනු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ.
5රුධිර පීඩනය අඩු පුද්ගලයන්.
සුදු ළුනු මගින් රුධිර පීඩනය පහල දමන අතර රුධිර පීඩනය අඩු පුද්ගලයන්ට සුදු ළුනු ආහාරයට ගැනීම මගින් සෞඛ්‍යය ගැටළු බොහෝමයකට මුහුණ දීමට සිදු වේ.
6.ඇස් පෙනීමේ ගැටළු ඇති පුද්ගලයන්.
ඇස් පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් විසින් සුදු ළුනු පරිභෝජනය කිරීම සුදුසු නොවේ. දිගු කාලයක් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඇස්වලට හානි සිදු වේ.
ඔබත් මෙම පුද්ගල කණ්ඩායම් වලට අයත්නම් සුදු ළුනු පරිභෝජනය කිරීම වහාම නවත්වන්න. එය ඔබගේ සෞඛ්‍යයට හානි සිදු කරනු ලබයි. ඔබ යම්කිසි දැනුවත් භාවයක් ලැබුවා සේම ඔබගේ මිතුරන්ද දැනුවත් කිරීම සදහා මෙම ලිපිය ශෙයා කරන්න.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Comments
Post a Comment