දූරියන් කන්න කළින් මේ ගැනත් මොහොතක් සිතන්න
ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේ‚ක වූ සුවද හේතුවෙන් දූරියන් ,පළතුරු ලොවේ රජු, ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේ‚ක පළතුරක් වන දූරියන් මේ වන විට බටහිර රට වලත් ප්‍රචලිතව ඇත. මෙම පළතුරෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති ආවේ‚ක සුවදයි. මෙම සුවද ඇතැමෙකුට ඉතාමත් අප්‍රිය ජනක වන අතර සමහරුන් ඉතාමත් ප්‍රිය කරයි. කොහොම වුනත් දූරියන් කන අය නම් කියන්නේ මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුර බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරියන් ප්‍රබේධය ‘‘කසුන්‘‘ ලෙස නම් කර තිඛෙනවා. දූරියන් වල ඇති ආවේ‚ක සුවද ඇතැම් අයට ඉතාම අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා උමං මාර්ග වලට මෙම පළතුර රැගෙන ඒම පවා තහනම් කර ඇත. 01. සාමාන්‍යයෙන් අඩියක් පමණ දිග අඟල් 6ක් පමණ පළල වන මෙම පළතුර වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ දකුණු හා ගි‚කොන දිග ආසියානු රටවලයි. 02. ඉතාමත් ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ. 03. දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඞ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වේ. 04. සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් වන දූරියන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ට