ඔබගේ කෙල්ලත් මේවගේ නම් කසාද බදින්න එපා

කසාද බදිනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. වැරදි කෙල්ල බැද ගත්තොත් ජිවිත කාලෙම ඉතින් රණ්ඩු අල්ල අල්ල තමයි ඉන්න වෙන්නේ. අද අපි බලමු ඔබ කවදාවත් බදින්න හිතන්නවත් හොඳ නැති කෙල්ලෝ වර්ග 5 ගැන බොහොම සරලව. අධික ලෙස නඩත්තු කල යුතු කෙල්ලෝ මේ වගේ කෙල්ලොන්ට පොඩි කාලේ තාත්තා කියලා තියෙන්නේ කුමාරි කියලා. තාත්තාට සල්ලි නැති උනත් තිබුනත් කෙල්ලට අවශ්‍ය හැමදේම අතට පයට දීල තමයි හදලා තියෙන්නේ. එකත් හොදම තැන් වලින්. ගෙදර මිනිස්සු සල්ලි හොයන්නේ කොහොමද කියලාවත් මේ වගේ කෙල්ලොන්ට වැඩි දැනුමක් නෑ. ඉතින් මේ වගේ කෙල්ලෝ ලොකු උනාම යාලූ වෙන කොල්ලොන්ට ිදරරහ ම තමයි. නිතර නිතර ඉතාම වටිනා තෑගි වලින් සංග්‍රහ කරන්න පුළුවන් නම්, නගරයේ තියෙන පොෂ්ම තැන් වලට එක්කන් ගිහින් කන්න බොන්න දෙන්න පුළුවන් නම් මේ වගේ කෙල්ලෙක් එක්ක යාලූ උනාට කමක් නෑ. එත් හොදින් මතක තියා ගන්න. මේ වගේ කෙල්ලෝ හිතන පතන විදිය කවදාවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයාට මුළු ජිවත කාලෙම මේ වගේ සලකන්න පුලූවන් නම් විතරක් මේ වගේ කෙල්ලේක් කාසද බැන්දට කමක් නෑ. ඔයා කරන හැමදේකම වැරද්දක් දකින කෙල්ලෝ ඔයා මොනවා කරත් මේ ජාතියේ කෙල්ලොන්ට එකේ පොඩි හරි වැරද්දක් තියෙනවා. කි...