Posts

දූරියන් කන්න කළින් මේ ගැනත් මොහොතක් සිතන්න

Image
ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේ‚ක වූ සුවද හේතුවෙන් දූරියන් ,පළතුරු ලොවේ රජු, ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේ‚ක පළතුරක් වන දූරියන් මේ වන විට බටහිර රට වලත් ප්‍රචලිතව ඇත. මෙම පළතුරෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති ආවේ‚ක සුවදයි. මෙම සුවද ඇතැමෙකුට ඉතාමත් අප්‍රිය ජනක වන අතර සමහරුන් ඉතාමත් ප්‍රිය කරයි. කොහොම වුනත් දූරියන් කන අය නම් කියන්නේ මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුර බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරියන් ප්‍රබේධය ‘‘කසුන්‘‘ ලෙස නම් කර තිඛෙනවා. දූරියන් වල ඇති ආවේ‚ක සුවද ඇතැම් අයට ඉතාම අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා උමං මාර්ග වලට මෙම පළතුර රැගෙන ඒම පවා තහනම් කර ඇත. 01. සාමාන්‍යයෙන් අඩියක් පමණ දිග අඟල් 6ක් පමණ පළල වන මෙම පළතුර වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ දකුණු හා ගි‚කොන දිග ආසියානු රටවලයි. 02. ඉතාමත් ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ. 03. දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඞ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වේ. 04. සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් වන දූරියන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ට

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න

Image
ලිංගික අප්‍රාණිකත්වය යනු ලිංගික කාර්යයන් සදහා ලිංගික අවයවය ප්‍රමාණවත් ලෙස ප්‍රාණවත් කරගැනීමට ඇති නොහැකියාවයි. වයසක පුද්ගලයින් අතර මෙම තත්වය පොදුවේ දැකගන්නට පුළුවන් නමුත් තරුණ අවධියේ මෙවැනි තත්වයක් පැවතීම  නම් අසාමාන්‍ය තත්වයක් බව හොදින් මතක තබා ගන්න. වාසනාවකට මෙම තත්වය සදහා සාර්ථකවූ ප්‍රතිකාරයන් ලබාගන්නට හැකියාව තිඛෙනවා. නමුත් එම තත්වය ඇතිවීම සදහා හේතුවී තිඛෙන සාධකයන් හොයාගැනීටනම්  වැඩි කාලයක් ගත වෙනවා .  පහතින් ඔබට දැනගන්නට  පුළුවන් ඒ සදහා හේතුවෙන එහෙත් වැඩි දෙනෙක් නොදැන සිටින හේතුන් කිහිපයක් පිලිබදව. දියවැඩියාව දියවැඩියාව නොමැති පිරිමින් හා සසදා බලනවිට දියවැඩියා රෝගීතත්වය පවතින පිරිමින්ට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමේ අවධානම දෙගුණයකින් හා තුන්ගුනයකින්ම වැඩි බව සොයාගෙන තිඛෙනවා. රුධිරයේවූ සීනි මට්ටම ඉහල අගයක පැවතීම හේතුවෙන් ශාරීරික  පෝෂකපදාර්ථයන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් , රුධිර ෙසෙල සහ හෝමෝන සංසරණයේ දෝෂයන් ඇතිවෙන අතර ඒ හේතුවෙන් ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති රුධිර වාහිනී වලට සහ ස්නායු වලට බලපෑමක් ඇතිවෙන්නට පුළුවන්. හිසකෙස් වැටීම සදහා වගේම  පුරස්ථ ග්‍රන්ථිය සදහා භාවිතා කරන ඖෂධයන්

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

Image
ලිංගික ක්‍රියාවන්හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක්ට නිදන කාමරය යනු පීඩාව ඇතිකරන ස්ථානයක් පමණයි. ඔහුගේ සහකාරිය කෙතරම් කාමුක කෙනෙක් වුනත් පලක් වන්නේ නැහැ. අප අද ඔබව දැනුවත් කරන්නේ එම තත්වය සාර්ථකව සුවකරගැනීම සඳහා භාවිතාකල හැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක් පිළිබඳවයි. පුරුෂ ලිගුව වෙත සැපයෙන රුධිර ගමනය අඩුවීම, ස්නායු හානි, මානසික ආතතිය, ධමනි ආබාදයන්, දියවැඩියාව, ඖෂධයන් සහ හෝමෝන ආබාදයන් නිසාවෙන් ලිංගික අප්‍රා‚කත්වය ඇතිවෙන්නට පුළුවන්. ඇඳ මත ආත්ම විශ්වාසයකින් යුතුව සිටීමට නම් ලිංගික අප්‍රා‚කත්වය සඳහා හේතුව සහ මූලය පිළිබඳව දැනසිටීම ඉතාමත්ම වැදගත්. නමුත් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකවත් සාකච්චා කිරීමට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එම හේතුව නිසා ඔවුන් තව තවත් මානසික වශයෙන් අවපීඩනයට ලක්වෙනවා. ඔබ මානසිකව විඳවිය යුතු නැහැ, එම තත්වය සුවපත් කරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාර ක්‍රම තිඛෙන බව අප ඔබට පවසන්නට කැමතියි. පොල්වතුර මගින් ලිංගික අප්‍රාණිකත්වය සුවකරගන්නට පුළුවන්. ලිංගික අප්‍රා‚කත්වය සඳහ

ඔබ තවමත් තනිකඩ ද? – පිරිමින්ට විශේෂයි

Image
ආදරේ කියන්නේ සුන්දර දෙයක්. අපි කවුරුත් කැමතියි ආදරේ ගැන කතා කරන්න. සැබෑ ආදරේට වයස, ජාතිය, කුලය බලපානේ නැත. නමුත් කොතරම් ආදරේ සුන්දර වුනත් සැබෑ ආදරේ හැමෝටම ලැබෙන්නේ නෑ. ආදරේ ගැන කතා කරද්දී විවිධාකාර ආදරයන් තිබෙනවා. අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, යහළු යෙහෙලියන් අතර පවතින ආදරයන් එකිනෙකට වෙනස්. ඒ කොහොම වුනත් තරුණ කාලේ නම් පෙම්වතියකගේ, පෙම්වතෙක්ගේ ආදරේ නැතුවම බෑ. කොතරම් තරුණ අවධියේ ගත කලත් හැමෝටම පෙම්වතෙක් වෙන්න බෑ. ඒ නිසාම පෙම්වතෙක් වෙන්න සිහින මවන අපේ තරුණ කොල්ලන්ට පෙම්වතෙක් වෙන්නේ කොහොමද කියලා කියන්නයි සුදානම. සරලවම කියනවනම් කෙල්ලෙක් set  කර ගන්නේ කොහොමද කියලයි කියන්න හදන්නේ. ඔබ අදින ඇදුම් ඔබ දෙස බැලු සැනින් ඔබේ බාලකම හෝ උසස්කම කීමට තරුණියකට පුළුවනි. පිරිමින්ට වඩා නිරීක්ෂණ ශක්තියක් කාන්තාවන්ට උපතින්ම ලැබී ඇති බව මනෝවිද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. මෙහි දී තරුණියකගේ නැත්නම් පොදුවේ කාන්තාවකගේ සැලකිල්ල ඔබ වෙත යොමු කරවා ගැනීම සදහා ඔබේ ඇදුම ප්‍රධාන තැනක් ගන්න බව මතක තබා ගන්න. කලිසමට ගැලපෙන වර්ණයන්ගෙන් සුදුසු කමිසයක් අදින්න. ඇදුම් වල වර්ණ සංයෝජනය පිලිබදව ස්ත්‍රී පුරුෂ කවුරුත් දැන සිටීම හොදය

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

Image
ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි ස්ථූලභාවය අඩු වයස් මරණයකට හේතුවන බව විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව, ස්ථූලභාවය සහිත පිරිමින් එවැනි කාන්තාවන්ට වඩා තුන් ගුණයකින් අවදානමකට ලක්වන  බවයි පැවසෙන්නේ. මහද්වීප 4 කට අයත්  මිලියන 4 කට වැඩි ජනතාවක් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ලබා ගත් දත්තවලට අනුවයි එම තොරතුරු හෙළි වී ඇත්තේ. අසාමාන්‍ය ලෙස ස්ථූල ශරීරයක් ඇතිනම් ආයුකාලය වසර 10 ක් දක්වා කෙටි වීමේ අවදානමක් ඇති බවයි අදාළ පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මීට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ස්ථූලභාවය තිබුණ ද වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව පවතින බවයි. මේ අතර, ඇමරිකාවේ සිදුවන අඩු වයස් මරණ 5 කින් එකක් සහ යුරෝපයේ සිදුවන එවැනි මරණ 7 කින් එකක් ශරීරයේ බර අධික වීම නිසා සිදුවන බවයි වාර්තා වන්නේ.

සමලිංගිකයින්ට සමාන්‍ය විවාහ ගැළපෙනවාද?

Image
සමලිංගික සේවනයේ යෙදෙන්නන් විවාහකර දෙන්න එපා. නිවැරැදි උපදේශනයෙන් සමලිංගික සේවනයේ යෙදෙන අය එයින් මුදාගත හැකියි. විවාහය යනු ජීවිතයේ තීරණාත්මක කඩ ඉමකි. තම ජීවිත කාලයටම ජීවිකාව ගෙනයාම සඳහා සුදුසු සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේ දී බුද්ධිමත් මෙන්ම ඉවසිලිවන්තවද කටයුතු කළ යුතුයි. සමහර පවුල් දෙස බැලීමේදී විවාහයෙන් පසු ඇතිවන තත්ත්ව එතරම් සොඳුරු නොවේ. විවාහයෙන් පසු එක් වහළක් යට දරුවන් ලැබ සතුටින් ජීවත් වන්නට පෙරුම් පිරූ ජීවිතවල සියලු බලාපොරොත්තු සුන්කරනුයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරිනි. විවාහයේදී ලිංගික සබඳතා ඉතාම වැදගත් තැනක් ගන්නවා. නවයොවුන් වියේදී විවාහදිවියට ඇතුළත් වන අයගේ ජීවිතයේ ප්‍රධාන තැනක් ලිංගික ජීවිතයට වෙන් කෙරෙනවා. නමුත් මේ ලිංගික දිවිය අමිහිරි කරන සිදුවීම්ද අපට අසන්නට ලැඛෙනවා. බොහෝ විට සහකරුවාගේ හෝ සහකාරියගේ දුර්වලතා නිසාත් මේ තත්ත්වය දැකිය හැකියි. විවිධ රෝගී තත්ත්ව නිසා විවාහ ජීවිතය අවුල් කෙරන අවස්ථා අපි දැක ඇත්තෙමු. කොසේ වුවත් රෝගී තත්ත්වයක් නොවන සමාජ ගැටලුවක්ව පවතින සමලිංගික සේවනය ද බොහෝ විවාහ ජීවිත අවුල්කරන තත්ත්වයට මේ වන විට පත්ව ඇත.  විවාහ දිවියට සමලිංගික සේවනයේ

පෙම්වතියගේ සිනහාවේ සැඟවුණු රහස් මෙන්න

Image
සිනාවෙන් නම් කෙනෙකුව මනින්නට බැරි යැයි අදහසක් තිබුණත්, සිනාවෙන් ඇත්තටම කෙනෙකුගේ සෞඛ්‍යය වගේම තවත් බොහෝ දේ කිව හැකියි. මෙන්න ඒ සොයා ගැනීමලොකු හිනාවක සැඟවී තිඛෙන අපූරු කාරණා දෙකක් මෑතකදී සිදු කෙරුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලියීය අධ්‍යයනයකින් හෙළි වුණේ තරු‚යන්ගේ යොවුන්වියේ සිනාවේ ප්‍රමාණයෙන් ඔවුන්ගේ අනාගත දිවිය ගැන අනාවැකි පළ කරන්නට සමීක්ෂකයින් පිරිසක් සමත් වී ඇති බවයි ඡායාරූපවල දැක්වුණු යෞවනියන් කණ්ඩායමකගේ සිනාවන් ප්‍රමාණාත්මකව මැනීමෙන් ඔවුන්ගේ අනාගත දිවියේ සෞඛ්‍ය සම්පන්න බව වගේම විවාහ දිවියේ සාර්ථකත්වයද ඔවුන් මේ මඟින් මැන බලා තිඛෙනවා. මේ අතරින් පුළුල් ලෙස සිනාසී සිටි තරු‚යන් නිරන්තරයෙන් මේ සමීක්ෂණයෙන් ඉහළින්ම සිටි බව තහවුරු වී තිබුණා. ඔවුන් යහපත් සෞඛ්‍යයකින් වගේම යුග දිවියේ සතුටද ඉහළින්ම ලබනු ඇති බව සමීක්ෂකයින් මේ සිනාවේ අධ්‍යයනයකින් මඟින් අනාවැකි පළකොට තිඛෙනවා. සිනාවේ අසීමිත ප්‍රතිලාභ මෙන්න ප්‍රීතිමත් හා හොඳ සිනාවක් මඟින් හැමවිටම පෙනහලු‍වලට හිතකර ප්‍රතිඵල උදාකරන අතර ප්‍රතිශක්තිය නංවන බවද හඳුනාගෙන තිඛෙනවා සිනාසීමෙන් වැඩිපුර කැලරි දහනය කරගත හැකි බවද පිළිගත් කරුණක්. තවත් අධ්